සජබ මුල්කිරිගල ‘මුල් ගල’ ගැලවේ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ සමගි ජන බලවේගයේ සංවිධායක ලෙස කටයුතු කළ නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා අද (21) නැවත රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

සමගි ජන බලවේගයේ නියෝජිතයින් නැවත එජාපයට එකතුවීම පිළිබඳව අදහස් දක්වමින් අද (21) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මනූෂ නානයක්කාර මහතා මේ බව සඳහන් කළා.

වැඩිවිස්තර මෙතැනින් බලන්න