ශ්‍රී ලංකන් එයාර් විකුණන්න ගුවන් සේවා පනත සංශෝදනය කරයි

ගුවන් සේවාවන් පවත්වාගෙන යාම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයට ඉඩ සළසමින් පවතින සිවිල් ගුවන් සේවා පණත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

සිවිල් ගුවන් සේවා පනතේ 6 (3) e වගන්තියට අනුව දැනට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල ගුවන් සේවා සැපයීමේ බහුතරය රජය සතුය. නව සංශෝදනය මගින් ගුවන් සේවා සැපයීම සඳහා “සේවා සපයන්නන් ලෙස එක් අයෙකු හෝ කිහිප දෙනෙකු” පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *