යාපනය මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයක් වෙනුවෙන් හිටපු ජනාධිපති ඝෝඨාභය රාජලක්ෂ අද කොළඹ දී සාක්ෂි ලබා දුන්නේය .
හිටපු ජනාධිපතිවරයා කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ මෙසේ සාක්ෂි ලබාදුන්නේ සමාජ ක්රියාකාරිකයන් දෙදෙනෙකු වන ලලිත් සහ කුගන් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයට අදාලවය .
අද දින සාක්ෂි සටහන් කර ගැනීම අවසන් කෙරුණු අතර වැඩිදුර සාක්ෂි සටන් කර ගැනීම නොවැම්බර් මස 27 වන දක්වා කල්තබනා ලද අතර එදිනට සාක්ෂි දීම සඳහා කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නියම කළේය.