රොමේෂ් තරංගට තවත් ජයග්‍රහණයක් .

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලියේ ස්විට්සර්ලන්තයේ දී පැවති ‘සූරිච්’ අදියරේ ද පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට රුමේෂ් තරංග අද (28) අලුයම සමත්වූ බව වාර්තා වේ

මෙම ජයග්‍රහණය උදෙසා රුමේෂ් මීටර් 92.07ක දුරක් හෙල්ලය වීසි කල අතර එය ඔහු සිය ක්‍රීඩා ජීවිතය තුළ මීටර් 92 සීමාව ඉක්මවා හෙල්ලය විසිකළ දෙවන අවස්ථාව ලෙස වාර්තා වේ .

රුමේෂ් වත්මන් ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවනව තරගකරුවා වන අතර එම තත්ත්වයට පත් පළමු ශ්‍රී ලාංකිකයාද ඔහු වෙයි .