මේ ඇමතිධුර වැඩිකරන්න පුළුවන් වෙලාවක් නොවෙයි

පොදුජන පෙරමුණේ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වු හිටපු අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මේ මොහොතේ අමාත්‍ය ධුර වැඩි කිරිම සම්බන්ධයෙන් තමන් එකඟතාවයක් නොමැති බව පැවසීය.

”මේ අමාරු මොහොතේ ඉවසනවා නම් සියලුම දෙනා ඉවසමු. අඩුම වශයෙන් 30ක අමාත්‍ය මණ්ඩලයක් වාත් ඉන්න ඕන. ඒත් මේ ඒකට වෙලාව නොවෙයි” ඔහු පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *