මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ බව වාර්තා වේ . ඔහු මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීන ලෙස කළ දැනුම්දීමට අනුවය.