බිත්තර විකුණන ක්‍රමය වෙනස් කරමින් තවත් ගැසට් එකක් නිකුත් වෙයි

බිත්තර අලවි කිරීමේදී බර අනුව මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් හා දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක් ලෙස
අලවි කිරීමට එමගින් මිල නියම කර ඇත.

එම ගැසට් නිවේදනයේ එක් බිත්තරයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර සුදු බිත්තරයක් රුපියල් 44 ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ලෙස මෙලෙස මිල නියම කර ඇත. අදාළ ගැසට් නිවේදනය පහතින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *