බිත්තර අලවි කිරීමේදී බර අනුව මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 ක් හා දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 ක් ලෙස
අලවි කිරීමට එමගින් මිල නියම කර ඇත.
එම ගැසට් නිවේදනයේ එක් බිත්තරයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර සුදු බිත්තරයක් රුපියල් 44 ක් හා දුඹුරු බිත්තරයක් රුපියල් 46 ක් ලෙස මෙලෙස මිල නියම කර ඇත. අදාළ ගැසට් නිවේදනය පහතින්.