”පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දමනු” අන්තරේ අළුත් සටනක් අරඹයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර පාසැල් සහ පුද්ගලික විශ්ව විද්‍යාල වලට වලට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතාවක් සංවිධානය කර ඇත. හෙට දිනයේ කොළඹට රැස්වී මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව එම ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසු සිසුවියන් හෙට දිනයේ මෙම විරෝධතාව සඳහා සහභාගි වීමට කැඳවා තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *