ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් සමාගම් විසින් තමන් අලවිකරනා ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ.
ඒ අනුව, ඊයේ මධ්යම රාත්රියේ සිට IOC සහ සයිනොපෙක් පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495.00 ක් දක්වා ඉහළ දමා ඇත.
මීට පෙර එම සමාගම් දෙක ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් අලවි කළේ රුපියල් 475 කටය .