ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා දිවි ගමනට සමු දෙයි

ලංකාවේ විශිෂ්ටතම ලේඛිකාවක සහ පුවත් කර්තෘවරියක වූ අනුල ද සිල්වා මහත්මිය දිවි ගමන නිමාකර ඇති බව ඇයගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *