නෙළුම් කුළුනේ නම වෙනස් වෙයි

අපේක්ෂිත ආයෝජනයන් නොමැතිව අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් තිබෙනා කොළඹ නෙළුම් කුළුණ යම් වෙනස්කම් සහිතව ඉදිරිපත් කිරිමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. එහි එක් පියවරක් ලෙස නෙළුම් කුළුණ යන නම ඉවත් කර “කොළඹ කුළුණ” ලෙස එය ය:ළි නම්කිරීමට නියමිත බව වාර්තා වේ.

වාණිජ අරමුණින් ඉදිකරන ලද කුළුණකට “නෙළුම්” වැනි නමක් නොසුදුසු බවට දැනටමත් මත පලව ඇති අතර, නම වෙනස් කිරීමෙන් නව ආකර්ශනයක් ඊට ලබාදිය හැකිබවත් එමගින් වැඩි ආකර්ශණයාක් දිනාගත හැකිබවත් රජයෙ අපේක්ෂාව වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *