ජී. ඇල්. පීරිස් අල්ලස් කොමිසම හමුවට .

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අද (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ. ඒ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිදුකර තිබූ දැනුම්දීමක් අනුවය.

ජී.එල්.පීරිස් විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ‍ලබාගැනීම සඳහා මොහු මෙලෙස අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත .