කාසල්රී ජලාශයේ ප්‍රධාන දුපතේ ගින්නක්.

කාසල්රි ජලාශයේ ප්‍රධාන දුපතේ (04) දින පස්වරුවේ ගින්නක් හට ගෙන ඇත.
ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර යෙන් පහළ බැසීම නිසා ගිනිගන්නා දූපතට පහසුවෙන්ම ගමන් කල හැකි නිසා එම දුපත නැරඹීමට ගිය කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇතැයි විශ්වාස කෙරේ .

එම දූපත තුළ කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයට ආවේණික වූ පක්ෂීන් විශල පිරිසක් කූඩු බැද ඇති බවත්, පැතිර යන ගින්න පාලනයට කිසිවෙක් ඉදිරිපත් වී නැති බවත් කාසල්රි ජලාශයේ ධීවරයෝ පවසති .

රංජිත් රාජපක්ෂ