කනිෂ්ඨ ලෝක කුසලානයට ශ්‍රි ලංකාවෙන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මෙම තරඟාවලිය 2026 ජනවාරි 15 ​​සිට පෙබරවාරි 6 දක්වා නැමීබියාවේ සහ සිම්බාබ්වේහිදී පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම 2026 ජනවාරි අද දින නැමීබියාව බලා පිටත් වීමට නියමිතය