එකම පවුලේ පහක් කපා කොටා මරා දමයි

යාපනය ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ නිවසක පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා කාන්තාවන් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී නිවෙස තුළම ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. බරපතල තත්ත්වයේ පසු වූ තවත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එක පවුලේ ඥාතීන් බවද සිදු කර ලද විමර්ශනවලදී තහවුරුව ඇත.

මෙම ඝාතන ඊයේ රාත්‍ර්‍රී සහ අද අළුයම අතර සිදුව ඇති බව පොලිසිය පවසයි. .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *