ඉන්දීය යුධ නෞකාවක් කොළඹට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Iravat’ යුද හමුදා නිල සංචාරයක් සඳහා වරායට සේන්දු වී තිබේ.

මීටර් 124 දිගකින් යුතු මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලය තුළදී එහි පැමිණි නාවිකයන් පුහුණු වැඩසටහන් කිහිපයකට ද සහභාගි වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *