ඇහැළේපොළ වලව්වට කරන්නයනදේ ඇමති ප්‍රසන්න එළිකරයි

ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ .

මහනුවර රජ වීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේ දී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ ස්ථානය ලෙස සැලකෙන ඇහැළේපොළ වලව්ව මහනුවර රජ වීථියේ පිහිටා ඇත.

ක්‍රි.ව. 1844 බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබුණ අතර පසුව බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයේ කොටසක් ලෙස මෙම වලව්ව යොදගෙන ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *