සුමාත්‍රාවේ භූ කම්පනයෙන් පසු සුනාමී අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ රික්ටර් පරිමාණ මාපාංක 7.3ක ප්‍රබලතාවයක් සහිත භූකම්පනයක් ඇත. මෙම කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද වාර්තා සිදුව ඇත.

මෙම භූ කම්පනයෙන් පසු සුනාමී අනතුරු ඇඟවීම් නිකුත් කිරිම නිසා බටහිර සුමාත්‍රා වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරිමට කටයුතු කර තිබේ . කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *