සාමාන්‍ය පෙළ විභාගය හෙට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට ආරම්භවනවා.

අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටින අතර පාසල් අයදුම්කරුවන් 387, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.

විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!