සනත් ජයසූරිය සහ ශ්‍රී ලංකාවෙ සෞදි අරාබි තානාපති අතර හමුවක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සහ ශ්‍රීලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Aldasam Alkahtani අතර හමුවක් කොළඹදී ඊයේ සිදු විය.

මෙම හමුව කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්‍යාලයෙදි සිදුවූ බවත් එහිදී, සෞදි අරාබියේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව පලදායී
කරුණු රැසක් සාකච්චා කිරීමට හැකිවූ බවත් සනත් ජයසූරිය ට්වීට‍ර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකාවේ සංචාරක තානාපති ලෙස කටයුතු කරයි. තානාපතිවරයා ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයට කෘතඥතාව පලකරනා බවද ජයසූරිය සිය ට්වීටර් ප කළ ජයසූරිය සංවාදය ඵලදායී එකක් ලෙස විස්තර කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *