පාසැල් සිසුන් ප්‍රවාහන සේවා ගාස්තු අඩු කරයි.

මැයි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන සේවා සිය ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර මාධ්‍යට පවසා සිටියේ දැනට ක්‍රියාත්මක ගාස්තුව 5% ත් 8% ත් අතර අඩු කිරීමට තම සංගමය අපේක්ෂා කරනා බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *