දිවයින පුරා සුරාසැල් හෙටත් විවෘතයි

මහ සිකුරාදා දිනය යෙදී ඇති හෙට රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *