තවත් ජනපති මුහුණක් ‘ විමල්ගෙන් ‘ එළියට එන ලකුණු

නව සන්ධානයක් මේ මාසයේදී පිහිටවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.

එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!