”කෙහෙල්බද්දර පද්මේ ගාන්නේත් මගේ ක්‍රීම්” පියුමි පවසයි

කෙහෙල්බද්දර පද්මේ සහ තමා අතර සබැඳියාවට වසර තුනක් පමන වන බව නිරූපණ ශිල්පිනී පියුමී හංසමාලී පවසයි . සමාජ මාධ්‍යහී පණිවිඩයක් තබමින් ඇය පවසනුයේ තමා කෙහෙල්බද්දර පද්මේ අඳුනාගන්නා ගත්තේ 2022 වසරේ ඩුබාහි පැවති අවුරුදු උත්සවයකට ගිය අවස්ථාවේ බවය .

ඔහුගේ බිරිඳත් දරුවන් දෙදෙනාත් පැමිණ තමන් සමග පින්තූර ගන්නා ලද බවත් ඇය කියා සිටී. කෙහෙල්බද්දර පද්මේ සමග ඇති සම්බන්ධතා පිළිබඳව පොලිසිය විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම ගැන සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටීම.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

මම මිට අව්රැදු 4 කට කලින් එ කියන්නෙ 2022 April dubai වල අව්රැදු උත්සවයකට ගියා තව නලු නිලියන් සමග ඉතිං ඔය පද්මෙ කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කෙ ඔහු ඔහුගෙ බිරිදත් දරැවන් ෙදන්නාත් සමගම ඇවිල් මා සමග පිංතර ගත්තා ❤️ එ ආවාස්තාවෙ ඔහු පැවසුවෙ ඔහුටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඔනෙ යනුවෙන් ඉතිං piumi skin ඔහුට ඔනෙ මම කිව්වා අරං ගාන්න කියලා 🤣 මම හිතන්නෙ පොර අරං ගාලා sure එක තමයි ඔච්චර ලස්සන🙊 CID මාත්තුරැ මගෙන් විමසුවෙ ඔහු සමග මුදල් ගනුෙදනු කර ඇති ද යන්න 🙉 never ever මට එකෙක් වත් කුඩු සල්ලි නිති විරොදි සල්ලි කලු සල්ලි මට අව්ශය නැත මම යකට ගැහැනියක් තනියම නැගිට්ට මට මගෙ piumi skin private Limited තියනවා ඉතිං ඉතිං පාතාලෙ එකෙක්ගෙ සල්ලි මට එපා යකු🤣🔫 ඔවා අරං නිකං වෙඩි කාලා mereන්න මට බැ මම ඔවාට පට්ය බයයි promise 🙏 Piumi skin ගාලා සුදු වෙන්න ලස්සන වෙන්න ඔනැම කෙනෙකුට පුලුවන් කියලා මම හැමදාම කියනවා