ශ්‍රී ලංකාව නියෝජනය කරන ජිනීවාහි තානාපති ධුරය සඳහා ජනාධිපතිවරයාගේ සමකාලීන කැලණි විශ්ව විද්‍යාල මිතුරක පත් කරන්න සූදානම් වන බව ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සඳහන් කරයි.
ජනාධිපති අනුර දිසානායකගේ සමීපතමයෙක් වන ඔහු, තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. එහි අමාත්‍ය විජිත හේරත් දැඩි විවේචනයට ලක් කර ඇත .
