හෙට සහ අනිද්දා පාසල් නිවාඩු දෙන ප්‍රදේශ මෙන්න

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවක් අතරතුරයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!