හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත් අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත්කරනු ලැබිමෙන් අනතුරුව ලබන 27 වන දින තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර ලැබීය

මතභේදාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ ඔහු පසුව අත් අඩංගුවට ගන්න ලදි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!