සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝදනය කරයි. ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය පිරවුම් හල්වල අලවි කරනා ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත. එ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 9 කින් මල අවු කර ඇති අතර සෙසු ඉන්ධන වල මිල ඉහළ දමා ඇත

මිල අඩු වූ ඉන්ධන වර්ග
පෙට්‍රල් 92 – රු. 9 කින් (නව මිල රු.356)

මිල වැඩි වූ ඉන්ධන වර්ග:
පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.423)
ඔටෝ ඩීසල් – රු. 5 කින් (නව මිල රු.356)
සුපර් ඩීසල් – රු. 10 කින් (නව මිල රු.431)
භූමිතෙල් – රු. 7 කින් (නව මිල රු.249)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *