ශ්‍රී ලංකාවේ ඉන්ධන අලවියට ෂෙල් සමාගමත් එක්වෙයි

ශ්‍රී ලංකා රජය R.M. Parks Inc.(ෂෙල්) සමාගම සමග අද දිගුකාලීන ගිවිසුමකට අත්සන් තබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩාකිරීම, බෙදාහැරීම සඳහා ඔවුනට අවසරය හිමිවෙයි.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ මත එම ගිවිසුමට අත්සන් තබා අත. මෙම සමාගමේ පැමිණිමත් සමග ශ්‍රී ලංකවේ ඉන්ධන අලවියට එක්වන විදෙස් සමාගම් ගණන තුන දක්වා ඉහළ යයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *