රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යළි හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇති බා වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රකශකයෙක් පැවසූවේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය සමග පැමිණි එකඟතාවයන් කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි .