වේගපන්දු යවීම පුහුණු කරන්නට ලසිත් මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක – පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙකු වූ ලසිත් මාලිංග පත් කර තිබෙනවා. මෙම පත්වීම මාසයක කාලයක් සඳහා කෙටි කාලීන පදනමක් මත සිදු කර ඇත .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, මෙම පත් කිරීම දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා බලපැවැත්වෙන බවයි.