විපක්ෂයේ හතක් බාර් ලයිසන් අරන්

තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇතැයි වාර්තා වනවා.

එම පිරිස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවයි පැවසෙන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!