ලෝකයේ කම්මැලිම මිනිසුන් සිටිනා රට ක්‍රිඩා ඇමති සොයාගනී

ලෝකයේ කම්මැලිම ජනතාවක් ඉන්නා රට ශ්‍රී ලංකාව බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ සඳහන් කරයි. සුළු කාලයකට හෝ විදේශගත වී ඒ රටවල මිනිසුන් වැඩ කරනා ආකාරය පිළිබඳ අත්දැකීම් ලබාගැනිම මෙම තත්ත්වයට විසඳුම බව ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාව හැම පැත්තකින්ම සිටින්නේ පසුපස බවත්, ශ්‍රී ලාංකිකයන් නිධානයක් උඩ ඉදගෙන හිඟා කන ජාතියක් බවත් හෙතෙම සඳහන් කළේය. දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මේ අත පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *