ලෝක අමද්‍යප දිනය අදයි.

ලෝක අමද්‍යප දිනය හෙවත් මත්ද්‍රව්‍ය නිවාරණ දිනය අද (ඔක්තෝම්බර් 03) යෙදී තිබේ.

ඒ හේතුවෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති අතර, දිවයිනේ සියලු සුරාසැල් වසා දමන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ලෝක අමද්‍යප දිනය සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යසාර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැලැක්වීම වැළැක්වීම දිරි ගැන්වීමට ය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *