රට රැකියා දෙනවායයි සල්ලි ගැරූ සජබ මන්ත්‍රීගේ සොහොයුරා අත් අඩංගුවට

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුගේ සොහොයුරෙකු අද පොලිස් විසින් අත්අඩංගුවට පත්ව තිබේ .

ඩුබායි හී විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් කිහිප දෙනෙකු මුලාකර මුදල් වංචා කිරීමේ චෝදනව මත මොහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *