යුපුන් ප්‍රථම ස්ථානයට

ජර්මනියේ පැවැත්වෙන Anhalt 2024 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 තරගය තත්පර 10:15කින් අවසන් කරමින් යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබෙනවා.

මෙතෙක් ඔහු වාර්තා කළ හොඳම කාලය වන්නේද එයයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!