මෙන්ඩිස් සහ රන්දෙණිගලට බදු ගෙවා වැඩ ආරඹයි.

බදු නොගෙවීම නිසා තාවකාලිකව අත්හිටුවා තිබූ W.M. Mendis සමාගමේ සහ රන්දෙණිගල සමාගම් මත් පැන් නිෂ්පපදන කටයුතු යළි ආරම්භ කිරීම සඳහා අවසර ලබාදුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .

එම සමාගම් බදු මුදල් ගෙවීමෙන් අනතුරුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන් වෙයි. එම සමාගම් දෙක විසින් මෙලෙස ගෙවා ඇති බදු මුදල් ප්‍රමාණයේ එකතුව මිලියන 116ක් බව සුරාබදු දෙපාතමේන්තුව පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!