පාර්ලිමේන්තු මන්ත්රී ජගත් මනුවර්ණට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ .
ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පවතින 2008 වසරේ නඩු දෙකකට අදාලව අධිකරණයේ පෙනී නොසිට ඉඩම් බෙදාදීමේ වැඩසටහනකට සහභාගි වීම හේතුවෙනුයි