මාස හතරක බිල ගෙවා නෑ. රෝසීගේ ගෙදර විදුලිය විසන්දි කරයි

කොළඹ හිටපු පුරපති රෝසි සේනානායකගේ නගරාධිපති නිල නිවසේ විදුලි බලය අද (08) විසන්ධි කර තිබෙන බවට වාර්තා වෙයි .

පසුගිය මාර්තු මාසයේ සිට මාස හතරක කලයක් නගරාධිපති නිළ නිවස වෙනුවෙන් විදුලි බිල ගෙවා නැති බවත්, එහි මුළු හිඟ මුදල රුපියල් ලක්ෂ 6 බවත් විදුලි බල මණ්ඩළ ආරංචි මාර්ග පවසයි.

නගර සභාව විසුරවාඅ හැරිය පසු නගරාධිපතිනිය පුරපති නිවසේ අනීතිකව රැඳී සිටීම හේතුවෙන් මෙම හිඟ බිල රෝසි සේනානායක විසින් ගෙවිය යුතු බව නගර සභා සේවකයෝ පවසති .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *