මහරජ ගැමුණු කැනඩාවෙන් ”ජොබ් වීසා” ඉල්ලයි .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න තමා කැනඩාවේ දේශපාලන රැකවරණ ඉල්ලු බවට පලවෙන පුවත ප්‍රතික්ෂේප කරයි.

තමා කැනඩාවේ දේශපාලන රැකවරණ පතා ඇති බවට පැතිරෙන ප්‍රවෘතිය අසත්‍ය මුත්, එරට රැකියා විසා බලපත්‍රයක් ඉල්ලුම්කර ඇතිබවත් ඔහු පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන විටත් තමා රැදී සිටියේ කැනඩාවේ බව පවසන ඔහු තමන් දේශපාලනයෙන් කිසිම දෙයක් උපයාගෙන නැති බවත්, රංගන ශිල්පියෙක් ලෙස උපයාගත් දෙයින් ජීවත්වන බවත් පවසයි .

මහරජ ගැමුණු චිත්‍රපටයේ රඟපැම නිසා උද්දිකගේ රසිකයන් ඔහු මහරජ ගැමුණු නමින් හඳුන්වයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!