තැන්නේ ඤාණාන්ද හිමියෝ මිනිස් ඝාතකයෙකුට සුබ පතයි

විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි පැමිණෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලක්ක කරගෙන සිටින බව කියන ස්නයිපර් තුවක්කු කරුට කරදරයක් නොවේවා, සියළු පැතුම් ඉටුවේවා යැයි තැන්නේ ඤාණානන්ද හිමියෝ ප්‍රාර්ථනා කරති.

සමාජ ජාලවල අදාල පුවත සම්බන්ධයෙන් පළ කර ඇති සටහනකට ප්‍රතිචාරයක් ලෙස උන්වහන්සේ මෙම අදහස පළ කර ඇත. උන්වහන්සේගේ ප්‍රතිචාරය අනුමත කරමින් කාරියමඩිත්ත ඤාණාරාම හිමියන්ද සඳහන් කර ඇත්තේ ‘එසේම වේවා’ යනුවෙනි.

මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බත් බැලයන් බව තැන්නේ ඤාණානන්ද හිමියෝ කලකට පෙර ප්‍රසිද්ධියේ පැවසූහ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *