තායිවානයේ යළිත් භූකම්පනයක්

තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයක් සටහන් කරමින් භූකම්පනයක් සිදුව තිබෙනවා.

භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර ඉන් සිදු වු හානි මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.