ටැම්පිට විහාරයේ නායක හාමුදුරුවෝ අපවත් වෙති. ගිහි ඇඳුමෙන් සිරුර මහ මග.

තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හා ටැම්පිට විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් මහ මග මියගොස් ඇතිබව පොලිසිය පවසයි. මිය යන අවස්ථාවේ උන්වහන්සේ ගිහි ඇඳුමක් ඇඳ සිටිබවත් සිරුර අසළ එළවළු මල්ලක් සහ ජංගම දුර කථනයක් වැටී තිබු බවත් පොලිසිය පවසයි. පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *