ජනපති අද පාර්ලිමේන්තුව අමතයි ..

ජනාධිපති අනුර කුමාර දිසානායක අද(20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව වාර්තා වේ.
සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් පසුගියදා(17) මේ බව තහවුරු කර සිටින ලදි . විපක්ෂයේ පක්ෂ සාමාජිකයින් සමගද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එහිදී ඔහු පැවසීය .