ගෑස් මිල ලොකු ගණනකින් වැඩි කරනා බවට ඉඟියක්

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී හෙටට නියමිත මිල සංශෝදනයේදි මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් සිදුවනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

ඔහු පැවසීය . පසුගිය අගෝස්තු මස 04 වන දින සිදුවූ ගෑස් මිල සංශෝධනයේ දී මිල ඉහළ දැමීමට නියමිත ව තිබුණ ද පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් මිල සංශෝධනය නොකිරීමට පියවර ගත්බව ඔහු වඩි දුරටත් පැවසීය .

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ ආරංචි මාර්ග පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *