ගාලු මුවදොර ආහාර වෙළෙන්දන් ලියාපදිංචි කෙරේ.

ගාලු මුවදොර ආහාර අලෙවියේ නිරත වෙළෙඳුන් ලියාපදිංචියට පියවර ගෙන තිබෙන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළේය

එලෙස ලියාපදිංචි කර ඔවුන්ට ”ලියාපදිංචි ආහාර පරිහරණය කරන්නා” යනුවෙන් සඳහන් හැඳුනුම්පතක්ද ලබාදීමට පියවර ගෙන තිබෙන බව ඔහු පැවසීය . ගාලු මුවදොර ආහාර අලෙවි කරන ස්ථාන වල තිබෙන අපිරිසිඳු භාවය සම්බන්ධව ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සලකා බලමින් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *