කොළඹට පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දින පැය 18 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

විදුලි බල මන්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස, එදින පෙරවරු 8 සිට ලබන 20 වන ඉරිදා අලුයම 2 දක්වා මෙලෙස ජල සැපයුම හෙට වීමට නියමිතය.

කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන, කටුබැද්ද යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිවේදනය කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *