කොළඹ ලෝටස් පාරේ එක් මංතීරුවක් වසා දමයි.

වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ග අවහිර වී තිබේ.

ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වසා දැමීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *