කොළඹ බස් වර්ජනය

කොළඹ මාර්ග අංක දෙකක් වන 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද ( 24 ) දින ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරත වන බව වාර්තා වේ.

ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස් ධාවනය නොවේ.

පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *